Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ස්තූතියි
Hoda danuwath kireemak thank you
කුකුල් පොහොර දානවනම් පැලයකට gm කොපමනද?
👌👍👍
warshika wagawe 4masesita tsp neththe mokada?
stuti miss
කාබනික පොහොර යොදන්නේ කෙසේද?
Danna epa
🎉
කාබනික පොහොර යොදා කෙසෙල් වගාව කරන්න පුලුවන් ද. කොහොමද ඒ සදහා කාබනික පොහොර සාදා ගන්නේ?
සැ.යු: මෙය ගුවන් විදුලියේ විකාශනය වූ කල වැඩසටහනකින් සකසා ගත වීඩියෝවකි. කෙසෙල් වැනි බහු වාර්ශික පළතුරු භෝග වලට කාබනික පොහොර දැමීම මගින් ඉහළ මට්ටමක අස්වනු ලබා ගත හැකිවේ. මේ සඳහා දිරා ගිය කුකුල් ආස්තරණය, ගව පොහොර හෝ වෙනත් කාබනික පොහොර වර්ග භාවිතා කළ හැක. කාබනික පොහොර යෙදීම මගින් පසේ ජලය රදවා ගැනීමේ හැකියාව වැඩිකර ජල සම්පාදන කාලාන්තරය වැඩිකර ගත හැකිය. තවද යොදා ගන්නා වූ රසායනික පොහොර හානිවීම්ද අවම කර ගත හැකිවේ. එමගින් යොදා ගන්නා වූ රායනික පොහෙර ප්‍රමාණය 15% - 20% අතර ඉතිරිකර ගත හැකිය.
@@krushipodcast6585 ස්තුතියි දැනුවත් කලාට
Kesel valata pohora kiyana
Me sakachchawe pohora gana kiyanawa eka thanaka. poddak hondin ahanna mula sita. Thank you.
කෙසෙල් පදූරෙ පදූර ඇයි වදබහින්නෙ ඇන්බුන් නොහොත් ආනමාලු සම්පුර්ණ පදූර ලොකු යි පිදෙන්න ලංවෙනකොට වදබහින්නෙ ඈයි
කෙසෙල් වඳපීදීමකෙසෙල් වගාවේ බහුලව දැකිය හැකි වයිරස් රෝගයකි. මෙම වයිරස් ආසාදනය ප්‍රාථමික හෝ ද්විතියික වශයෙන් සිදුවිය හැක. ප්‍රාථමික ආසාදනය සිදුවන්නේ රෝගී පඳුරුවලින් ලබාගන්නා රෝපණ ද්‍රව්‍ය වලිනි. මෙහිදී පත්‍ර සෙව්වන්දියක ආකාරය ගනී. ඉදිරි වර්ධනයක් සිදුනොවේ. ද්විතීක ආසාදනය පෙන්ටලෝනියා නිග්‍රනවෝසා නම් කූඩිත්තා යුෂ උරාබීම නිසා සිදුවේ. එමගින් රෝගී ගස්වලින් නිරෝගී ගස්වලට රෝගය පැතිරේ. ද්විතීකව ආසාදනයවීම නිසා අළුතෙන් ඇතිවන පත්‍ර පටුවීමත් ඒවායේ මැද නාරටිය හා පාර්ශ්වික නාරටි ආශ්‍රිතව තද කොළපාටට විහිදුනු ඉරිවැනි ස්වභාවයක් ඇතිවීමක් සිදුවේ. ඇතැම්විට ගොබ හිරවීමද දැකිය හැකිය. නොපීදුණු ගසක් නම් කැන් ඇතිවීම සිදුනොවේ. ගොබය හිරවීමෙන් පීදුණු ගසක නම් කැන් ඇතිවීම සිදුනොවේ. ගොබය හිරවීමෙන් පීදුණු ගසක නම් කැන සාමාන්‍ය ලෙස වර්ධනය නොවී කඳේ ස්ථානයකින් කැන එළියට මතුවේ. රෝග පාලනය රසායනික මර්දන ක්‍රමයක් නැත. නිරෝගී රෝපණ ද්‍රව්‍ය තෝරා ගත යුතුයි. රෝගී ශාක ගලවා විනාශ කළයුතුයි. කූඩිත්තන් පාලනයට කටයුතු කළයුතුයි. රෝගීපත්‍ර කපා ඉවත් කර පුළුස්සා දැමිය යුතුයි. වියළි කලාපයේ විසිරුම් ජල සම්පාදනය මෙම රෝග ව්‍යප්තියට උදව් විය හැක. ආරක්ෂිත උපක්‍රමයක් ලෙස ක්ලෝරොතැලෝනිල් හෝ මැන්කොසෙබ් දිලීරනාශක පත්‍ර තෙමෙන ලෙස ස්ප්‍රේ කළහැක.
Thanks you
ස්තූතියි
Hoda danuwath kireemak thank you
කුකුල් පොහොර දානවනම් පැලයකට gm කොපමනද?
👌👍👍
warshika wagawe 4masesita tsp neththe mokada?
stuti miss
කාබනික පොහොර යොදන්නේ කෙසේද?
Danna epa
🎉
කාබනික පොහොර යොදා කෙසෙල් වගාව කරන්න පුලුවන් ද. කොහොමද ඒ සදහා කාබනික පොහොර සාදා ගන්නේ?
සැ.යු: මෙය ගුවන් විදුලියේ විකාශනය වූ කල වැඩසටහනකින් සකසා ගත වීඩියෝවකි. කෙසෙල් වැනි බහු වාර්ශික පළතුරු භෝග වලට කාබනික පොහොර දැමීම මගින් ඉහළ මට්ටමක අස්වනු ලබා ගත හැකිවේ. මේ සඳහා දිරා ගිය කුකුල් ආස්තරණය, ගව පොහොර හෝ වෙනත් කාබනික පොහොර වර්ග භාවිතා කළ හැක. කාබනික පොහොර යෙදීම මගින් පසේ ජලය රදවා ගැනීමේ හැකියාව වැඩිකර ජල සම්පාදන කාලාන්තරය වැඩිකර ගත හැකිය. තවද යොදා ගන්නා වූ රසායනික පොහොර හානිවීම්ද අවම කර ගත හැකිවේ. එමගින් යොදා ගන්නා වූ රායනික පොහෙර ප්‍රමාණය 15% - 20% අතර ඉතිරිකර ගත හැකිය.
@@krushipodcast6585 ස්තුතියි දැනුවත් කලාට
Kesel valata pohora kiyana
Me sakachchawe pohora gana kiyanawa eka thanaka. poddak hondin ahanna mula sita. Thank you.
කෙසෙල් පදූරෙ පදූර ඇයි වදබහින්නෙ ඇන්බුන් නොහොත් ආනමාලු සම්පුර්ණ පදූර ලොකු යි පිදෙන්න ලංවෙනකොට වදබහින්නෙ ඈයි
කෙසෙල් වඳපීදීම
කෙසෙල් වගාවේ බහුලව දැකිය හැකි වයිරස් රෝගයකි. මෙම වයිරස් ආසාදනය ප්‍රාථමික හෝ ද්විතියික වශයෙන් සිදුවිය හැක. ප්‍රාථමික ආසාදනය සිදුවන්නේ රෝගී පඳුරුවලින් ලබාගන්නා රෝපණ ද්‍රව්‍ය වලිනි. මෙහිදී පත්‍ර සෙව්වන්දියක ආකාරය ගනී. ඉදිරි වර්ධනයක් සිදුනොවේ. ද්විතීක ආසාදනය පෙන්ටලෝනියා නිග්‍රනවෝසා නම් කූඩිත්තා යුෂ උරාබීම නිසා සිදුවේ. එමගින් රෝගී ගස්වලින් නිරෝගී ගස්වලට රෝගය පැතිරේ. ද්විතීකව ආසාදනයවීම නිසා අළුතෙන් ඇතිවන පත්‍ර පටුවීමත් ඒවායේ මැද නාරටිය හා පාර්ශ්වික නාරටි ආශ්‍රිතව තද කොළපාටට විහිදුනු ඉරිවැනි ස්වභාවයක් ඇතිවීමක් සිදුවේ. ඇතැම්විට ගොබ හිරවීමද දැකිය හැකිය. නොපීදුණු ගසක් නම් කැන් ඇතිවීම සිදුනොවේ. ගොබය හිරවීමෙන් පීදුණු ගසක නම් කැන් ඇතිවීම සිදුනොවේ. ගොබය හිරවීමෙන් පීදුණු ගසක නම් කැන සාමාන්‍ය ලෙස වර්ධනය නොවී කඳේ ස්ථානයකින් කැන එළියට මතුවේ.
රෝග පාලනය
රසායනික මර්දන ක්‍රමයක් නැත.
නිරෝගී රෝපණ ද්‍රව්‍ය තෝරා ගත යුතුයි.
රෝගී ශාක ගලවා විනාශ කළයුතුයි.
කූඩිත්තන් පාලනයට කටයුතු කළයුතුයි.
රෝගීපත්‍ර කපා ඉවත් කර පුළුස්සා දැමිය යුතුයි.
වියළි කලාපයේ විසිරුම් ජල සම්පාදනය මෙම රෝග ව්‍යප්තියට උදව් විය හැක.
ආරක්ෂිත උපක්‍රමයක් ලෙස ක්ලෝරොතැලෝනිල් හෝ මැන්කොසෙබ්
දිලීරනාශක පත්‍ර තෙමෙන ලෙස ස්ප්‍රේ කළහැක.
Thanks you